LKR 800.00 Original price was: LKR 800.00.LKR 500.00Current price is: LKR 500.00.
ඔබගේ විලාසිතාවට නව ස්වරූපයක් එක් කරන්න! Paisley Fashion Outdoor Sport bandana Scarf එකෙන් Hip hop විලාසිතාවට නව තලයක්. සියලු දෙනාටම සුදුසුයි.
මෙම Bandana එකෙන් ඔබට ස්කාර්ෆ්, හෙඩ්බෑන්ඩ්, හෙඩ්වෙයා, හෑන්ඩ්රැප් වශයෙන් බහුකාර්ය භාවිතය ලබා ගන්න පුළුවන්. අතේ, බෑග් එකේ, ඇඳුමටද අලංකාරයක් එක් කරයි. විශිෂ්ට වර්ණ සහිත මෙම Bandana එකෙන් ඔබේ ජීවිතයට වර්ණවත් හැඩයක්. Daily Life, Party, Dance, Festival 🎉 සහ විශේෂ අවස්ථා සඳහා සුවිශේෂී අලංකාරයකින් සැරසෙන්න.
ඔබට බයිසිකල්, මෝටර්සයිකල්, ටෙනිස්, කඳු නැගීම සහ දිවීම වැනි ක්‍රීඩා කිරීමේදී විශිෂ්ට පහසුවක් ලබා දේ. විනෝදය සහ විලාසිතාවට එකතුවක්. ඔබගේ විනෝද අවස්ථා තවත් රසවත් කරන්න. අදම මිලදී ගන්න!
Specifications:
– Material: 100% COTTON
– Size: About 55cm x 55cm (22 x 22 inches)
– Package Included: 1 PCS Bandana with Frosted bag
Payment Method: COD, Pay Link, Bank Deposit Payzy (Pay in 4 installments) & Paypal Facility Available.
Delivery Charge: 350 (Get By 3 – 4Day) 🚚



